Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 5:13 - Sinhala New Revised Version

13 මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් (840) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 කේනාන් මහලලෙල් ඉපෙදවූ පසු අටසිය සතළිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:13
4 හුවමාරු යොමු  

කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.


ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය.


සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.


ඔහු මෙ‍තුසෙලාගේ පුත්‍රයා ය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්