කෙරූබ්-රූපවල පියාපත්වල දිග විසි රියනක්ය. එකක පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපත රියන් පහක් දික්ව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට තට්ටුවෙන ලෙසද තිබුණේය.
2 ලේකම් 3:10 - Sinhala Revised Old Version ඔහු අති ශුද්ධස්ථානයෙහි කෙරූබ්-රූප දෙකක් කපා සාදා තැබුවේය; ඒවා රනින් වසන ලද්දේය. Sinhala New Revised Version තවද, ඔහු අතිශුද්ධස්ථානයෙහි කෙරුබ් රූප දෙකක් කපා සාදා තැබුවේ ය. ඒවා රනින් ආලේප කරන ලද්දේ ය. Sinhala New Revised Version 2018 තවද, ඔහු අතිශුද්ධස්ථානයෙහි කෙරුබ් රූප දෙකක් කපා සාදා තැබුවේ ය. ඒවා රනින් ආලේප කරන ලද්දේ ය. |
කෙරූබ්-රූපවල පියාපත්වල දිග විසි රියනක්ය. එකක පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපත රියන් පහක් දික්ව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට තට්ටුවෙන ලෙසද තිබුණේය.
කෙරුබ්වරුන්ගේ පියාපත්වලින් කරුණාසනය වැසෙන හැටියට ඊට උඩින් පියාපත් විහිදී ඔවුන්ගේ මුහුණු එකිනෙකා දෙසට තිබේවා; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට තිබේවා.