නික්මයාම 25:18 - Sinhala Revised Old Version18 රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |