ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු ශෙපනියාගේ පුත්‍රයාය;
1 ලේකම් 6:37 - Sinhala Revised Old Version ඔහු තහත්ගේ පුත්‍රයාය, ඔහු අස්සීර්ගේ පුත්‍රයාය, ඔහු එබියාසාප්ගේ පුත්‍රයාය, ඔහු කෝරාගේ පුත්‍රයාය; Sinhala New Revised Version ඔහු තාහත්ගේ පුත්‍රයා ය; ඔහු අස්සීර්ගේ පුත්‍රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්‍රයා ය; ඔහු කෝරාගේ පුත්‍රයා ය; Sinhala New Revised Version 2018 ඔහු තාහත්ගේ පුත්‍රයා ය; ඔහු අස්සීර්ගේ පුත්‍රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්‍රයා ය; ඔහු කෝරාගේ පුත්‍රයා ය; |
ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු ශෙපනියාගේ පුත්‍රයාය;
ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයාය, ඔහු කොහාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය, ඔහු ඉශ්‍රායෙල්ගේ පුත්‍රයාය.
දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.
දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.
යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.