රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේය; අම්මිනාදාබ්ට දාව යූදාගේ පුත්‍රයන්ට අධිපතියාවූ නාෂොන් උපන්නේය.
1 ලේකම් 2:11 - Sinhala Revised Old Version නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස්ද උපන්නෝය; Sinhala New Revised Version නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය; Sinhala New Revised Version 2018 නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය; |
රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේය; අම්මිනාදාබ්ට දාව යූදාගේ පුත්‍රයන්ට අධිපතියාවූ නාෂොන් උපන්නේය.
ඔහු යෙස්සේගේ පුත්‍රයාය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයාය, ඔහු බෝවාශ්ගේ පුත්‍රයාය, ඔහු සල්මොන්ගේ පුත්‍රයාය, ඔහු නාෂොන්ගේ පුත්‍රයාය,
එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය.