Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 2:11 - Sinhala New Revised Version 2018

11 නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස්ද උපන්නෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:11
6 හුවමාරු යොමු  

රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්‍රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.


බෝවස්ට දාව ඕබෙද් ද ඕබෙද්ට දාව ජෙස්සේ ද උපන්නෝ ය;


ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,


බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය.


සල්මොන් බෝවස්ගේ ද බෝවස් ඕබෙද්ගේ ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්