ලූක් 20:32 - Sinhala New Revised Version පසුව ඒ ස්ත්‍රියත් මළා ය. සිංහල කාලීන පරිවර්තනය අවසානයේදී ඒ ස්ත්‍රිය ද මිය ගියා. Sinhala New Revised Version 2018 පසුව ඒ ස්ත්‍රියත් මළා ය. Sinhala Revised Old Version පසුව ස්ත්‍රීත් මළාය. |
මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.
සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ.
ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.