ලූක් 20:31 - Sinhala New Revised Version31 සත් දෙන ම එසේ දරුපල නොලබා මළෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 ඉන්පසුව තුන්වැන්නාත් ඇය විවාහ කර ගත්තා. මෙලෙස හත්දෙනාම අනුපිළිවෙලින් ඇය විවාහ කර ගත් නමුදු, දරුවන් නො ලැබම මිය ගියා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 සත් දෙන ම එසේ දරුපල නොලබා මළෝ ය. පරිච්ඡේදය බලන්න |