යෝබ් 26:1 - Sinhala New Revised Version එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: Sinhala New Revised Version 2018 එකල ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: Sinhala Revised Old Version එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ: |
“අසරණ මෙමා හට ඔබ දිරිය දුන් හැටි හරි කදිම යි! මාගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි!
සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී.