යෝබ් 18:1 - Sinhala New Revised Version එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය: Sinhala New Revised Version 2018 එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය: Sinhala Revised Old Version එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ: |
ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ.