යෝබ් 17:16 - Sinhala New Revised Version16 දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය. පරිච්ඡේදය බලන්න |