මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද? මම ඔබට දෙ වැනි නොවෙමි. ඔය කී දේවල් නොදන්නෝ කවුරු ද?
මටත් නුඹලාට වාගේම බුද්ධිය තිබේ; මම නුඹලාට අඩු නැත. එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?
අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද? අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?
මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි.
එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.