හිතෝපදේශ 26:4 - Sinhala New Revised Version4 මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹත් අඥානයාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න. පරිච්ඡේදය බලන්න |