2 කොරින්ති 11:5 - Sinhala New Revised Version5 එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 එහෙත් ඔය සුපිරි අපෝස්තුලුවරුනට වඩා මා කොහෙත්ම අඩු කෙනෙකැයි මම නො සිතමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය අපෝස්තුළුවරුන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා මම කොයි ආකාරයකින්වත් අඩු නැතැයි සිතමි. පරිච්ඡේදය බලන්න |