මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
ගීතාවලිය 57:10 - Sinhala New Revised Version ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය. ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය. Sinhala New Revised Version 2018 ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය. ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය. Sinhala Revised Old Version මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ. |
මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක; තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.
අනේ දෙවිඳුනි! ඔබේ දැහැමිකම අහස දක්වා උසස් ය. ඔබ ප්‍රබල ක්‍රියා කළ සේක. ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය.