සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.
උත්පත්ති 5:7 - Sinhala New Revised Version ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් (807) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. Sinhala New Revised Version 2018 ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. Sinhala Revised Old Version සෙත් ඒනොෂ් ඉපදෙවූ පසු අටසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. |
සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.
ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.