උත්පත්ති 5:7 - Sinhala New Revised Version 20187 ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් (807) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 සෙත් ඒනොෂ් ඉපදෙවූ පසු අටසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. පරිච්ඡේදය බලන්න |