Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 5:6 - Sinhala New Revised Version

6 සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් (105) වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 සෙත් එකසිය පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොෂ් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:6
5 හුවමාරු යොමු  

සෙත්ට ද පුතෙක් උපන්නේ ය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබී ය. මනුෂ්‍යයන් ‘යාවේ’ හෙවත් සමිඳාණන් වහන්සේ කියා උන් වහන්සේට පළමු වරට නමස්කාර කරන්නට පටන්ගත්තේ ඒ කාලයේ දී ය.


ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.


ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය.


ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් (807) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.


ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්