Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 5:7 - Sinhala Revised Old Version

7 සෙත් ඒනොෂ් ඉපදෙවූ පසු අටසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් (807) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:7
4 හුවමාරු යොමු  

ඔහු ඒනොස්ගේ පුත්‍රයාය, ඔහු සෙත්ගේ පුත්‍රයාය, ඔහු ආදම්ගේ පුත්‍රයාය, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාය.


සෙත් එකසිය පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොෂ් උපන්නේය.


සෙත්ගේ සියලු දවස් නවසිය දොළොස් අවුරුද්දක්ය; ඔහු මළේය.


සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්