1 සාමුවෙ 30:28 - Sinhala New Revised Version අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද Sinhala New Revised Version 2018 අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද Sinhala Revised Old Version අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද; |
මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.
ඔවුන්ගේ පළාත නම්, අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද මෙදිබා ළඟ තිබෙන මුළු තැනිතලා ද