50 අනාබ් ද එෂ්තෙමෝ ද ආනිම් ද
50 අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,
එස්රාගේ පුත්‍රයෝ නම්: ජෙතෙර්, මෙරේද්, ඒපෙර් සහ ජාලොන් ය. මෙරේද් පාවාගත්, පාරාවෝගේ දුව වූ බිතියාගේ පුත්‍රයෝ මොවුහු ය. ඈ මීරියම් ද ෂම්මයි ද එෂ්තෙමෝවාගේ පියා වූ ඉෂ්බා ද ලැබුවා ය.
දන්නා ද දෙබීර් වන කිරියත්-සන්නා ද
ගෝෂෙන් ද හෝලොන් ද ගිලෝ ද යන නගර එකොළහ සහ ඒවායේ ගම් ද යන මේවා ය.
ජත්තීර් සහ ඒ අවට තණ බිම් ද එෂ්තෙමෝවා සහ ඒ අවට තණ බිම් ද
අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද