Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:28 - Sinhala Revised Old Version

28 අරෝයෙර්හිද සිප්මෝත්හිද එෂ්තෙමොවාහිද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 අරෝයෙර්හි ද සිප්මෝත්හි ද එෂ්තෙමෝවාහි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:28
5 හුවමාරු යොමු  

අනාබ්ද එෂ්තෙමෝද ආනීම්ද,


ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,


යත්තීර් සහ එහි පිට-බිම්ද, එෂ්තෙමෝවා සහ එහි පිට-බිම්ද,


අෂ්තෙරාතිය උස්සියාය, අරොයෙරිය හෝතාම්ගේ පුත්‍රවූ ෂාමා සහ යෙයීයෙල්ය;


මිදිවතු කෙරෙහි රාමාතිය ෂිමෙයි පත්ව සිටියේය. මිදිවතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය සබ්දී පත්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්