යොහන් 6:18 - Sinhala New Revised Version 2018 තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. Sinhala New Revised Version තද සුළඟක් හැමූ බැවින් මුහුද කැළඹිණි. සිංහල කාලීන පරිවර්තනය සැඩ කුණාටුවක් හමා, මුහුද රළු වන්නට විය. Sinhala Revised Old Version තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය. |
එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක;
ඔරුවට නැඟී මුහුදෙන් එතෙර කපර්ණවුමට යන්නට පිටත් වූ හ. රෑ බෝ වී තිබුණ නමුත්, ජේසුස් වහන්සේ ඒ තාක් ඔවුන් වෙත නො පැමිණි සේක.
ඔව්හු කිලෝමීටර් පහක් පමණ ඔරුව පැදගෙන ගිය කල, ජේසුස් වහන්සේ මුහුද මත ඇවිදිමින් ඔරුව ළඟට වඩින බව දැක බියපත් වූ හ.