මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.
මාක් 9:40 - Sinhala New Revised Version 2018 අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය. Sinhala New Revised Version අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද අපට විරුද්ධ නැති තැනැත්තා අපේ පැත්තේ ය. Sinhala Revised Old Version අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය. |
මට පක්ෂ නොවන්නා, මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට මට උදව් නොකරන්නා, එය විසුරුවා හරියි.
එහෙත් ජේසුස් වහන්සේ “තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන් ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය.
මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.”