ලූක් 11:23 - Sinhala New Revised Version 201823 මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 “මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 මගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය. පරිච්ඡේදය බලන්න |