Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 9:40 - සිංහල කාලීන පරිවර්තනය

40 මන්ද අපට විරුද්ධ නැති තැනැත්තා අපේ පැත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:40
3 හුවමාරු යොමු  

“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි.


එවිට යේසුස්වහන්සේ, “ඔහු නවතන්න එපා! මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරකුට වුව ඊළඟ මොහොතේ මා ගැන නරකක් කියන්නට නුපුළුවන.


“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක්රැස් නො කරන්නා විසුරුවා හරියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්