ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 27:24 - Sinhala New Revised Version 2018

ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ජුබිලි වර්ෂයේදී ඒ කෙත එය වික්කාවූ එහි උරුමය අයිතිවූ තැනැත්තාට නැවත ලැබෙන්නේය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 27:24
5 හුවමාරු යොමු  

“මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.


එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය.


එය නිදහස් කර නොගෙන, ඔහු යමෙකුට එය විකුණුවහොත්, එය ආපසු නිදහස් කරගැනීමට නොහැකි වනු ඇත.


පූජකවරයා එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන අනුව ය. ඒ දින ම ඔහු මුදල ගෙවිය යුතු ය. ඒ මුදල කැප වූ වස්තුවක් වනු ඇත.


“සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි.