Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 27:20 - Sinhala New Revised Version 2018

20 එය නිදහස් කර නොගෙන, ඔහු යමෙකුට එය විකුණුවහොත්, එය ආපසු නිදහස් කරගැනීමට නොහැකි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එය නිදහස් කර නොගෙන, ඔහු යමෙකුට එය විකුණුවහොත්, එය ආපසු නිදහස් කරගැනීමට නොහැකි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුමුත් ඔහු කෙත මුදානොගන්නේනම් නොහොත් ඔහු කෙත වෙන කෙනෙකුට විකුණා තිබේනම් ඒක තවත් මුදනු නොලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:20
3 හුවමාරු යොමු  

ඉඩම කැප කළ තැනැත්තා එය නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මුදලට අමතර ව තව පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය. එවිට එය ඔහුගේ වනු ඇත.


එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.


ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්