Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 27:24 - Sinhala Revised Old Version

24 ජුබිලි වර්ෂයේදී ඒ කෙත එය වික්කාවූ එහි උරුමය අයිතිවූ තැනැත්තාට නැවත ලැබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:24
5 හුවමාරු යොමු  

ඒ ජුබිලි වර්ෂයෙහිදී නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය.


එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.


නුමුත් ඔහු කෙත මුදානොගන්නේනම් නොහොත් ඔහු කෙත වෙන කෙනෙකුට විකුණා තිබේනම් ඒක තවත් මුදනු නොලබන්නේය.


පූජකයා ජුබිලි වර්ෂය දක්වා නුඹ නියමකරන මිලයේ හැටියට ඔහුට ගණන බලා කියාවා. ඔහු ඒ දවසේදී නුඹ නියමකරන ගණන ස්වාමීන්වහන්සේට ශුද්ධ දෙයක්කොට දේවා.


නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්