ලෙවී කථාව 27:23 - Sinhala New Revised Version 201823 පූජකවරයා එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන අනුව ය. ඒ දින ම ඔහු මුදල ගෙවිය යුතු ය. ඒ මුදල කැප වූ වස්තුවක් වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 පූජකවරයා එහි වටිනාකම තක්සේරු කළ යුත්තේ ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන අනුව ය. ඒ දින ම ඔහු මුදල ගෙවිය යුතු ය. ඒ මුදල කැප වූ වස්තුවක් වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 පූජකයා ජුබිලි වර්ෂය දක්වා නුඹ නියමකරන මිලයේ හැටියට ඔහුට ගණන බලා කියාවා. ඔහු ඒ දවසේදී නුඹ නියමකරන ගණන ස්වාමීන්වහන්සේට ශුද්ධ දෙයක්කොට දේවා. පරිච්ඡේදය බලන්න |