රෝම 3:17 - Sinhala New Revised Version 2018 සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, Sinhala New Revised Version සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, සිංහල කාලීන පරිවර්තනය සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.” Sinhala Revised Old Version ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය. |
සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති.
අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.”
අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත.