Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 3:17 - සිංහල කාලීන පරිවර්තනය

17 සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඔව්හු සමාදානයේ මාර්ගයද දැන නොගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 3:17
7 හුවමාරු යොමු  

එබැවින් ඇදහිල්ල මඟින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය.


ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්, සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.”


මන්ද ජීවනයට දොරටුව කුඩා ය; මාවත පටු ය; එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් ය.


ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි;


“ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට බයක් නැත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්