මතෙව් 7:14 - Sinhala New Revised Version 201814 එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 මන්ද ජීවනයට දොරටුව කුඩා ය; මාවත පටු ය; එය සොයාගන්නේ ස්වල්ප දෙනෙක් ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය. පරිච්ඡේදය බලන්න |