යෝබ් 33:7 - Sinhala New Revised Version 2018 මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා! Sinhala New Revised Version මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා! Sinhala Revised Old Version මාගේ භීතිය නුඹ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම නුඹට බරක් නොවන්නේය. |
එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.
දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.