Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 33:7 - Sinhala New Revised Version

7 මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මාගේ භීතිය නුඹ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම නුඹට බරක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 33:7
6 හුවමාරු යොමු  

ඔබේ හස්තය මා කෙරෙන් ඉවතට ගත මැනව. ඔබේ භයංකරකමින් මා යටත් නොකළ මැනව.


ඔබේ දඬුවම මා කෙරෙන් පහකළ මැනව. ඔබේ භීතියෙන් මා ත්‍රස්ත නොකළ මැනව.


ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය.


දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.


ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි;


එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්