ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.
යෝබ් 26:5 - Sinhala New Revised Version 2018 බිල්දද් මෙසේ කී ය: “පාතාල ලෝකය වෙවුළා යයි; එහි වැසියෝ බියෙන් කම්පිත වෙති. Sinhala New Revised Version බිල්දද් මෙසේ කී ය: “පාතාල ලෝකය වෙවුළා යයි; එහි වැසියෝ බියෙන් කම්පිත වෙති. Sinhala Revised Old Version ජලය හා එහි වැසියන්ට යටින් නැසීගිය අය වෙවුලති. |
ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.
මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.