කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.
යෝබ් 20:9 - Sinhala New Revised Version 2018 ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති. ඔහුගේ ඉඩමෙහි තවත් ඔහු දක්නට නොලැබේ. Sinhala New Revised Version ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති. ඔහුගේ ඉඩමෙහි තවත් ඔහු දක්නට නොලැබේ. Sinhala Revised Old Version ඔහු දුටු ඇස තවත් ඔහු නොදකින්නේය; ඔහුගේ ඉඩමෙහිද ඔහු තවත් නොපෙනෙන්නේය. |
කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.
දැන් ඔබ මා දකින දෙනෙත් යළි කිසි දා මා නොදකිනු ඇත; ඔබේ දෙනෙත් මා සොයතත්, මින්පසු මා දක්නට නැත.
එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.