යෝබ් 8:18 - Sinhala New Revised Version 201818 යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඔහු තමාගේ ස්ථානයෙන් නාස්තිවී ගියාම: මම නුඹ නුදුටිමියි කියා, ඒක ඔහු එපාකරන්නේය. පරිච්ඡේදය බලන්න |