ගීතාවලිය 37:36 - Sinhala New Revised Version 201836 එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය. පරිච්ඡේදය බලන්න |