එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ; එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක; පිත බිම වගුරුවන සේක;
ගීතාවලිය 73:21 - Sinhala New Revised Version 2018 මාගේ සිත කලකිරුණේ ය; මට වේදනා දැනෙන්නට විය. Sinhala New Revised Version මාගේ සිත කලකිරුණේ ය; මට වේදනා දැනෙන්නට විය. Sinhala Revised Old Version එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය. |
එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ; එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක; පිත බිම වගුරුවන සේක;
සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.
එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය.