එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය.
ඒශෙර්ගේ දරුවෝ බිල්හන්, සයවාන් සහ අකාන්ය.
දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.
දීෂොන්ගේ දරුවෝ නම් හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.
දීෂාන්ගේ දරුවෝ ඌශ් සහ අරාන් ය.
සේයිර්ගේ පුත්‍රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන් ය.
එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.
එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,
එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,