Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 33:31 - Sinhala New Revised Version 2018

31 එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 මොසේරොතෙන් පිටත්ව ගොස් බෙනෙ-යාකාන්හි කූඩාරම් ගසාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:31
5 හුවමාරු යොමු  

එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය.


ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයො‍්ර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.


එතැනින් නික්ම මොසේරොත්හි ද,


එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,


“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්