Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 33:32 - Sinhala New Revised Version 2018

32 එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 බෙනෙ-යාකොනෙන් පිටත්ව ගොස් හෝර්-හග්ගිද්ගාද්හි කූඩාරම් ගසාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:32
6 හුවමාරු යොමු  

එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය.


එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.


එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද,


එතැනින් නික්ම ජොට්බාතාහි ද,


“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.


එතැනින් ඔව්හු ගුද්ගොදා නම් ස්ථානයට ද මෙතැනින් ජලය බහුල ව තිබූ ජොත්බාතා නම් රටට ද පිටත් ව ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්