ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 7:8 - Sinhala New Revised Version 2018

රජතෙම උයනේ මංගල භෝජන ශාලාවට හැරී ආ කල එස්තර් ඇලවී සිටි යහනෙහි හාමාන් සිටිනු දුටුවේ ය. එවිට රජ කෑ ගසා, “මොහු මාගේ මාලිගාවෙහි මා ඉදිරිපිට බිසොවට බලහත්කාරකමක් කරන්නට යන්නේ දැ”යි ඇසුවේ ය. මේ වචන රජුගේ මුවින් පිට වනු සමඟ ම ඔව්හු හාමාන්ගේ මුහුණ රෙදි කඩකින් වැසුවෝ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 7:8
0 හුවමාරු යොමු