සටනේ දී මියගිය අයගේ මෘත ශරීර එකතු කොට ඒවා ඔවුන්ගේ නෑදෑයන් අතර පවුලේ සොහොන් ගෙවල්වල තැන්පත් කරන පිණිස ඔව්හු පසු දින ජූදස් වෙත ගියෝ ය. මෙය කිරීම ඉතා අවශ්‍ය විය.