මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:38 - Sinhala New Revised Version 201838 ඉන්පසු ජූදස් සිය හමුදාව එකතු කොට අදුල්ලාම් නගරයට ගියේ ය. සතියේ සත් වන දවස පැමිණි බැවින් ඔව්හු සිරිත් පරිදි තමන් පවිත්‍ර කරගෙන ඒ ස්ථානයේ සටන නැවැත්වූ හ. පරිච්ඡේදය බලන්න |