මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 12:40 - Sinhala New Revised Version 201840 එහෙත් මළ හැම කෙනෙකු ළඟ ම, වස්ත්‍රවලට යටින්, ජම්නියාවෙන් ගන්නා ලද දෙවි දේවතාවුන්ගේ සුර ඔවුන්ට දක්නට ලැබිණි. මෙය වනාහි ජුදෙව්වන්ට ව්‍යවස්ථාවෙන් තහනම් කරනු ලැබූ දෙයකි. මේ මිනිසුන් මරුමුවට පත් වූයේ මේ නිසා බව එවිට සියල්ලන්ට ම පැහැදිලි විය. පරිච්ඡේදය බලන්න |