මකබියස් ද ස්වකීය හමුදාව බළ ඇණිවලට බෙදාගෙන, ඒවාට සෙන්පතියන් පත් කර, එකසිය විසි දහසක පාබළ සේනාවකින් හා දෙදහස් පන්සියයක අශ්ව සේනාවකින් සමන්විත ව, තිමෝතියස්ගේ සේනාව ලුහුබැඳ ගියේ ය.