ඔව්හු එතැන් සිට කිලෝමීටර් එකසිය පනස් දෙකක් දුර ගොස්, ටූබියන් නම් ජුදෙව්වරුන් වසන දේශයේ කාරක්ස් නම් නුවරට ළඟාවූ හ.