ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 12:11 - Sinhala New Revised Version 2018

එහි දී දරුණු සටනක් සිදු විය. දේව පිහිටෙන් එදින ජූදස් ජය ගත්තේ ය. පරාජිත වූ අරාබි හමුදාව ජූදස් සමඟ මිත්‍ර ගිවිසුමක් කරගැනීමට කැමැති බව ප්‍රකාශ කළහ. තවද, ඔව්හු තමන්ගේ ගව පට්ටි ජූදස්ට දීමටත්, පොදු වශයෙන් ඔහුගේ යහපත සඳහා ක්‍රියා කිරීමටත් පොරොන්දු වූ හ.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 12:11
0 හුවමාරු යොමු